Master Accounting With
Nadeera Sir
“Join live classes, watch past recordings, and practice with past papers to ace your exams with confidence.”




Trusted by over 10,000+ Students
around the Island

2024 Results :
Of Our Students Scored A or B
Pick Your Lesson Category
Live Classes
Recordings
Revision Recordings
Paper Class Recordings
Free Classes
Meet Your Mentor
AAT Nadeera
වසර 8ක් තුල A B සාමාර්ථ 1146 ක් බිහිකළ ඔහු,
කොළඹ ඉසිපතන විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.
2009 වසරේ උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉහල ලකුණු ලබාගත් සිසුන් අතලොස්ස අතරට එක් වූ ඔහු,
- දකුණු ආසියාවේ හොඳම කළමණාකරණ පීඨය යන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලේ “මූල්‍ය කළමනා කරණය විශේෂ උපාධිය” (Finance Management) පන්ති සාමාර්ථයක් සහිතව අවසන් කල කීර්තිමත් විද්‍යාර්ථයෙකි .
- වරලත් ගණකාධිකරවරුන්ගේ ආයතනය ”සහතිකලත් ගණකාධිකාරීවරයෙකි.”
- aat ශ්‍රී ලංකා ආයතනයේ සාමාජිකයෙකි.
Why Learn with AAT Nadeera ?
With a proven track record of helping students achieve top grades, AAT Nadeera offers more than just lessons — we provide the tools, guidance, and motivation you need to succeed.
Proven Results
In 2024, 79.99% of our students achieved A and B grades — a clear sign of our effective teaching methods.
Targeted Exam Preparation
Every lesson, revision, and practice paper is designed to match the exact style and requirements of the latest AL exams — so you walk into the exam hall fully prepared.
Flexible Learning
Access live classes, recordings, and past papers anytime, anywhere, so you can study at your own pace.
What Our Students Say
Year after year, our students achieve outstanding results, and 2024 was no different. 79.99% of them earned A or B grades. Here’s what some of our achievers have to say about learning with AAT Nadeera
සර් පට්ට හැපි මන් කොලඹ mgt තේරුනා. මට මේ වගෙ රිසල්ට් එකක් අරන් කොලබ යන්න හේතුව මන් විතරක් නෙවේ සර් ගෙ කැපවීම හා උනන්දුව . ආයෙ ඉතිම් වචනයකවත් අඩුපාඩුවක් නොකියන්න සර් අපිට ඉගැන්නුවා හොදටම. සර් වගෙ හොදට ඉවසීමෙන් පැහැදිලි කරන ගුරුවරයෙක් මන් මගෙ ජීවිතේටම දැකලා නෑ. ආයෙ ඉතිම් සර්ගෙ වැඩපිලිවෙල ගැන කාටවත් අඩුපාඩුවක් කියන්න දෙයක් නෑ . RAM PAPERS, STUDY PACKS , REPEATS , CHALLENGING EXAMS මේ හැම දෙයක්ම සර් අපිව ගොඩ දාන්න කරපුවා තමා ඉතිම් . ඒ වගේ ම සර්ගෙ පේපර් ක්ලාස් එකත් ආයෙ සුපිරියක් තමා. A /L paper එකට වඩා standard එකට හදලා අපිව ඒකට සර් practice කෙරෙව්වා මන් හිතනවා paper cls එක අපිට ලොකු foundation එකක් උනා කියලා. ඉතිම් සර් අපි වෙනුවෙන් කරපු හැමදේටම සර්ට පින් . තව තවත් අපි වගෙ ලමය්න්ව කැම්පස් යවන්න සර්ට ශක්තිය ලැබෙන්න ඕනේ

කෙටියෙන්ම කිව්වොතින් A/L accounting පේපරේ ගොඩ ගියෙ සර් නිසා. සර් උගන්නන විදියට එවෙලෙම theory part ඔලුවට යනවා. හැමෝටම වෙලාව මදි වෙන Mcq ප්‍රශ්න වලට උත්තර හොයන විදිය, කෙටි ක්‍රම, time managment ඔක්කොම sir අපිට practice කෙරෙව්වා. ඒ නිසා මට නම් වෙලාව මදි උනේ නෑ. Ranking papers, sq papers, mcq papers මාර ගොඩක් සර් අපිට කෙරෙව්වා. Theory වගේම revision class එකෙත් අපිට මතක හිටින්න, practice වෙන්න ලෙසි method එකකට lessons complete කරේ. විශේෂම දේ A/L අවුරුදු දෙකම සර් අපිව අතාරින්නෙ නැතුව අපිට උගන්නන්න අපි තරම්ම මහන්සි උනා. සර්ගෙ class ආවොත් accounting කෙල වෙන්න විදියක් නෑ කිසි කෙනෙක්ට ඒ තරම් සුපිරියට සර් උගන්නවා. Thank u sir ❤❤❤

Collage