සුභ පැතුම් එක්කල සහ මාගේ දවස ආදරණීය කළ හැමෝටම බොහොම ස්තූතියි.

මීට දින කිහිපයකට කලින් මගේ උපන්දිනය තිබුණා. සසරේ කරපු මොකද්දෝ පිනකට හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් ඒ දවස ලස්සන කරගන්න දරුවන්ගේ ආදරය ඉතාමත් ඉහලින්ම තිබුණා.

සුභ පැතුම් එක්කල සහ මාගේ දවස ආදරණීය කළ හැමෝටම බොහොම ස්තූතියි.♥️

තෙරුවන් සරණයි.♥️

Share your love

Newsletter Updates

Enter your email address below and subscribe to our newsletter

Leave a Reply

Your email address will not be published. Required fields are marked *