සුභ පැතුම් එක්කල සහ මාගේ දවස ආදරණීය කළ හැමෝටම බොහොම ස්තූතියි.OnAugust 17, 2025InUncategorized මීට දින කිහිපයකට කලින් මගේ උපන්දිනය තිබුණා. සසරේ කරපු මොකද්දෝ පිනකට හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් ඒ දවස ලස්සන කරගන්න දරුවන්ගේ ආදරය ඉතාමත් ඉහලින්ම තිබුණා. සුභ පැතුම් එක්කල සහ මාගේ දවස ආදරණීය කළ හැමෝටම බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි. Share your love Newsletter Updates Enter your email address below and subscribe to our newsletter Subscribe