සුභ පැතුම් එක්කල සහ මාගේ දවස ආදරණීය කළ හැමෝටම බොහොම ස්තූතියි.

මීට දින කිහිපයකට කලින් මගේ උපන්දිනය තිබුණා. සසරේ කරපු මොකද්දෝ පිනකට හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් ඒ දවස ලස්සන කරගන්න දරුවන්ගේ ආදරය ඉතාමත් ඉහලින්ම තිබුණා. සුභ පැතුම් එක්කල සහ මාගේ දවස ආදරණීය කළ හැමෝටම බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.